Saturday, March 6, 2010

Add Feeds to Blogger labels
Posted by Madhuranga Rathnayake 2 comments

rss.gifසමහර වෙලාවට සිංහල බ්ලොග් වල ඉංග්‍රීසියෙනුත් ලිපි ලියන වෙලාවල් තියෙනවා. හොදම උදාහරණය තමයි අරණ. එහෙම ලියද්දි ඒ ඉංග්‍රීසි ලිපිත් සින්ඩිකේටරයට යනවා. ඒක නවත්තන්න, එක එක ලේබල වලට වෙනම feed එකක් ලබා දීමෙන් කරන්න පුළුවන්. මේ කියන්න යන්නෙ එහෙම ලේබල වලට වෙනම feed දෙන හැටි.

ලේබල වලට feed තැනෙන ආකාරය
සාමාන්‍යයෙන් අපේ post feed එක මේ වගේ
http://YOURBLOG.blogspot.com/feeds/posts/default

ලේබල වලට අනුව label feeds මෙහෙම වෙනස් වෙනවා
http://YOURBLOG.blogspot.com/feeds/posts/default/-/ලේබලය

උදාහරණයකට මගේ බ්ලොග් එකේ Biology ලේබලයට අදාල feed එක මෙහෙම වෙන්න ඕනා
http://pvgm.blogspot.com/feeds/posts/default/-/Biology

අපේ ලේබල අසලට feed icon එක එකතු කරන විදිය

1. බ්ලොගර් වලට ඇතුලු වෙලා Layout > Edit HTML වලට යන්න
2. කෝකටත් එක්ක තියෙන තීම් එක BackUp
3. Expand the widgets කියලා තියෙන Check Box එකට Tick එකක් දාන්න
4. මෙම කේත කොටස හොයාගෙන තද පාටින් තියෙන කොටස හරියටම එතනටම දාන්න

















  • ()









http://YOURBLOG.blogspot.com කියන තැනට ඔයාගෙ බ්ලොග් ලිපිනය දාන්න.
දැන් Save කරලා වැඩේ අහවරක් කරලා දාන්න.

කරන්න කලින් සාම්පල් එකක් බලන්න ඕන නම් ඔහොම්ම ම දකුණු අත පැත්ත බලන්න ;) .

0 comments:

Post a Comment