SLT,Dialog,Mobitel දුරකථන වලට නොමිලේ ඇමතුම් ගන්න
මේක මගෙ කලින් පෝස්ට් එකත් එක්ක ගොඩක් සමීපයි.මොකද මේක මාත් දැනගත්තේ ඒකේ දාල තිබ්බ කොමෙන්ට්ස් වලින්. ඔන්න කොමෙන්ට් එකක් දාලා යන එකේ වටිනාකම. මුලින්ම මම කොමෙන්ට් දාපු හැමෝටම මගේ ස්තුතිය පිරිනමනවා. මොකද එයාලා නැත්තම් මාත් මේක හොයාගන්නේ නෑ.
මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.
ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.
- උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...

- ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.
ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.




0 comments:
Post a Comment