Saturday, March 6, 2010

Related Posts Widget for Blogger
Posted by Madhuranga Rathnayake 2 comments

ඔන්න මම පොරොන්දු උනා වගේම බ්ලොගර් ගැන තාමත් ලියන‍වා... :) . මේ ලිපියෙන් පස්සෙ බ්ලොගර් ගැන ලිවිල්ල අහවර කරන්නත් හිතෙනවා. අද ලියන්නෙ Related Posts Widget එකක් හදා ගන්න හැටි. මේ ලිපියෙත් පහලම බලන්නකො. ඒක හදාගන්න හැටි තමයි දැන් කියන්න යන්නෙ.

ඉතින් සුපුරුදු පරිදි බ්ලොගර් වලට ලොග් වෙලා Layout > Edit HTML වලට ගිහින් කෝකටත් එක්ක Theme එක Back up කර ගන්න.

ඉන් පසු යන්නට පෙර මෙම කේත සටහන දමන්න


ඉන් පසු expand widgets යන්නෙහි ටික් එක දමා පහත කේත සටහන සොයා ගන්න.



,



ඉන්පසු එම කේත සටහන ඉවත් කර මෙය යොදන්න.



,



දැන් එය Save කර නැවත Edit HTML වෙත යන්න. expand widgets යන්නෙහි ටික් එක දමා ඔබ අළුතින් එක් කල Page Element එක සොයා ගන්න. එය මෙලෙස දිස්වේවි.
















එයට Bold කර දක්වා ඇති කොටස එක් කරන්න. දැන් Save කර වැඩේ අවසන් කරන්න. :) .

ඔන්න ඉතින් මම බ්ලොගර් ගැන ලිවිල්ල අවසන් කරනවා. හැබැයි අළුත් දෙයක් ලැබුනොත් ලියන්නම්.

0 comments:

Post a Comment