සාමාන්‍යයෙන් බ්ලොගර් වල Page Elements එක් කල හැක්කේ සීමිත සංඛ්‍යාවකි. Header එකට සහ Posted Items කලාපයට Page Element එක් කිරීමද වලකා තිබෙනවා.
නමුත් සුළු කේත වෙනස් කිරීමකින් අසීමිත ප්‍රමාණයක් Page Elements එක් කිරීම සදහා බ්ලොගර් සකස් කල හැකියි. එය සිදු කරන්නේ මේ ආකාරයට...
1. බ්ලොගර් වෙත පිවිස Layout > Edit HTML වෙත යන්න.
2. ඔබේ ආරක්ෂාව තකා සම්පුර්ණ Theme එකම BackUP කර ගන්න. (Download Full Template තේරීමෙන්)
3. පහත කේත සටහන ඇති තැන සොයා ගන්න.
එම කේතයෙහි පාටින් දැක්වෙන කොටස් මෙසේ වෙනස් කරන්න
වැදගත්
1. maxwidgets='1' යන්නෙහි 1 අගය ඉවත් කර ඇත.
2. showaddelement='no' යන්න yes කර ඇත.
දැන් සියල්ල අවසන්....මේ තියෙන්නෙ මගෙ Layout එක

ඔබට ඇති තරම් ගැජට් දැන් දින්න පුළුවන්... :) .



1 comments:
මෙකේ තියෙන ලිපි සියල්ල කියෙවිවා හරිම වටිනාකමක් තියෙන්නේ අලුතෙන් බිලොක් කරන්න හදන අයට ඉතාම වටිනවා මොකද තේරෙන සිංහලෙන් ලියලා තියෙන නිසා.ඒ වුණාට අලුත් ලිපි ලියලා නෑ වගේ අලුතින් ලිපි ලියන්න.දුන්න දැනුමට ගොඩක් ස්තුතියි.
Post a Comment