
නොමිලේ Flash වෙබ් අඩවි සෑදීමට Wix.
www.wix.com
මෙම වෙබ් අඩ්විය මගින් නොමිලේ Flash වෙබ් අඩවි සාදා ගැනිමට පුලුවන්. මේ සදහා Flash පිලිබද දැනුමක් අවශ්‍ය නෑ.මේකේ සිංහලනම් වැඩ කරන්නේ නෑ.ඔබත් Flash වෙබ් අඩවියක් සෑදීමට සිහින මැව්වා නම් මෙන්න අවස්තාව.
වෙබ් අඩවියට url එක දෙන්නේ -http://www.wix.com/yoursite කියලා .
නිකන් දෙන එකේ ඔයාලත් හදලා බලන්න .



0 comments:
Post a Comment