








බොහෝ දෙනෙක් ඇඩ්සන්වලින් මුදල් සොයන්නේ කිලික් xචේන්ජ් කිරීම මගින් මේ කියන්නේ මොකද්ද කියලා දන්න අයනම් දන්නවා නොදන්න අයත් ඇති නමුත් මේ ලිපියෙන් ඒක තේරුම්ගන්න පුළුවන් වේවී .
ඔය ඇඩ්වර්ක් කරන බිලොග් එකට දවසට අඩුම තරමේ පුද්ගලයන් කීදෙනෙක් එනවාද එහෙමත් නැත්නම් පිටුපෙරලීම් කීයක් සිදුවෙනවාද සමහරක් විට දවසට අපි 50දෙනෙක් එක්ක චැට් කරලා කොහම හරි රුපියල් 400-500 යක් හොයාගෙන එහෙම ඇඩ්සන් ගිනුම පැත්තේ රවුමක් ගහනකොට අනේ ඉතින් ctr එක නැගලා හිටුකියලා නේද මොකද ඉතින් අර උදේ ඉදන් ඇඩ්කිලික් දා ගත්ත උන් විතරනේ බිලොගට අවිල්ලා තියෙන්නේ.
ඔන්න ඉතින් පිටුපෙරලීම් මදිවුනගමන් ඇඩ්සන් ගිනුම අත්හිටවනවා අනේ ඉතින් ගෙදරිනුත් බැනුම් අහා අහ රැදෙකඩ හරිය වෙනකන් කරපු වැඩේ ඉවරයි කැගහලා අඩන්න හිතෙනවා නේද?. මොනවා කරලා හරි තව ගිනුමක් ඔන්න හදාගෙන වෙනදට වඩා පොඩ්ඩක් අඩුවෙන් ඇඩ්වලට කිලික් දාගන්නවා. ඒකටත් එහෙම උනොත්......
මමත් ඔය ඇඩ්වර්ක් කරනවා මා ලගත් ඕයාලාගේ යාහු මැසේන්ජරයේ වාගේ යාලුවෝ 758 ක්ම ඉන්නවා හැබැයි ඉතින් සිංහල දන්න අයනම් 28ක් ඇති. මමත් ඉතින් හවසට කරන්නේ යාහුමැසේන්ජරේට ලොග් වෙලා ෆන් එකේ ඇඩිවර්ක් කරන එක ඒ කියන්නේ මගේ බිලොගේ url එක චැට් එකේ ඉන්න යාලුවට දෙනනවා එයාගේ එක මට දෙනවා ඔන්න මම මට ඕන ඇඩ් කිලික් ගානයි පිටුපෙරලීම් ගානයි බාර දෙනවා එයත් same කියයි ඔන්න දැන්දෙන්නා වැඩ. ඕන්න ඕකයි කෙටියෙන් කිලික් xචේන්ජ් කියන්නේ. නොදන්න අයටයි
ඔය අතරේ මම තවත් පුංචි වැඩක් කරනවා ඒ තමයි ලින්ක් xචේන්ජ් මේක තමයි මගේ දවසට වැඩි පුර පිටු පෙරලීම් 1600 ක් විතර සිදුවෙන රහස හැබැයි මේකත් එක්තරා විදිහක එපාවෙන වැඩක්.
ඒත් කරන්යද්දි ලැබෙන ප්‍රයෝජනයනම් ටිකක් විතර හොදයි.
ලින්ක් xචේන්ජ් කරගන්න පුළුවන් වෙබිසයිට් සැහෙන ප්‍රමානයක් තියෙනවා ඒවායින් එකක් ඔයාලට හදුන්වලා දෙන්නම් මෙන්න මේකයි ඒ සයිට් එක
හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ බැනර් එක මගේ Referral එකක් කැමති අයට ඕකෙන්ම යන්න පුළුවන් නැත්නම් වෙනම කවුළුවක් ඕපන් කරන් ඒ කොටස කපලා මේන් සයිට් එකට යන්න. ගිහිල්ලා ඕකේ රේජිස්ටර් වෙන්න මෙන්න මේ වාගේ පෝරමයක් තමයි තියෙන්නේ
ඉන්පසුව රෙජිස්ටර් වේලා එහෙම වැඩේ මෙන්න මෙහෙම පටන් ගන්න පළමුව ඔයාගේ මෙම අඩවියේ එකවුන්ට් එකට ගිහිල්ලා බැනර්කිලික් කියලා එකක් තියෙනවා අන්න ඒක පළමුව කිල්ක් කරන්න බලන්න මෙන්න මේ වාගේ පේජ් එකක්ද කියලා ඕපන්උනේ
ඔන්න ඔය බැනර් අතර මගේ එකත් ඇති. දැන් ඉතින් ඔය බැනර් එකක් කිලික් කරලා බලන්න මෙන්න මේ වාගේ එකක් එනවද කියලා
දැන් ඉතින් ඔය credits අරන් අනිත් බැනර් ටිකත් කිලික් කරලා credits ගානක් හදාගන්න. දැන් ඉතින් වැඩේට බහිමු ඔයාගේ බැනර් එකත් මෙතනට දාන්න එපැයි නේද expos ur url කියලා ඔයාගේ එකවුන්ට් එකේ වම්පැත්තට වෙන්න තියෙනවා එක කිලික් කරහම මෙන්න මේ වාගේ එකක් එනවා
මෙතනදි ඔයා පොටොසොෆ් භාවිතයෙන් හෝ ඕනැම මෘදුකාංගයක් භාවිතා කරලා ඔයාගේ බිලොග් එකට බැනර් එකක් සදාගෙන ඒක කොහේ හරි හොසට් කරලා බැනර් එකේ ලින්ක් එක දෙන්න අනිත් තැනට ඔයාගේ බිලොග් ඇඩ්ඩ්‍රස් එක දෙන්න. දවසට එන්න ඕනේ පුද්ගලයන් එහෙමත් නැත්නම් පිටුපෙරලීම් සියයක් පහත කොටුවේ දලා ඔය ඇඩ් බැනර් කිලික් කරන්න හැබැයි ඔයාගේ තියෙන ක්‍රෙඩිඩ් ගානට වැඩේ කරන්න දැන් එනවා පොප් අප් වෙන පේජ් එකක් ඒක කැන්සල් කරන්නේ නැතිව බලන් ඉන්න ඔන්න ඔයාගේ වැඩේ සම්පුර්ණයි බැනර් එක වැඩ දැන්ගිහිල්ලා බලන්න අර බැනර් කිලික් කරන ලින්ක් එකට ඔයාගේ බැනර් එක එතන ඇති. දැන් වැඩේ ඉවරයි.
බලන්න ඔයා හෙට මෙම අඩවියට යද්දි මෙන්න මේ වාගේ එකක් ඕයාටත් තියෙනවාද කියලා
ඔය තියෙන්නේ අපුරුවට මම මේ අඩවියෙන් දවසට පිටුපෙරලීම් 100 යක් ගන්නවා මේ වාගේ 15වක විතර මම රෙජිස්ටර්වේලා තියෙනවා බලන්න එතකොට 1500ක පිටුපෙරලීම් මට ලැබිලා ඔයාලත් උත්සහකරලා බලන්න ඔයාගේ බැනර් එක දවසින් අයින් වේලා තියෙනවා කියන්නේ පිටුපෙරලීම් ලැබිලා කියලා නැවත පෙරසේම බැනර් එක අප්ඩේට් කරන්න එච්චරයි. ගොඩක් දෙනෙක් මේක කරන්නේ තමුන්ගේ වෙබ් එක ප්‍රස්ද්ද කරන්න මම නම් කරන්න පිටුපෙරළීම් කරගන්න විතරයි. අනික මම මේ වෙනුවෙන්ම හදපු බිලොගයක් තියෙනවා www.lktopbux.tk මම මේකෙන් කරන්නේ ඔය පිටුපෙරලීම් ගන්න එක. මෙන්න මේ විදිහට
එකක් මතක තියාගන්න ඔය කියන අඩවිවල බැනර් එකයි තව bux අඩවි දෙක තුනකයි බැනර් ඔයාගේ බිලොග් එක උඩ්න්ම තියාගන්න ඒවාගේ බිලොග් වලට සපෝට් එක ලැබෙනවා වැඩියි. තවත් මේ වාගේ සයිට් දෙකක බැනර් මම මෙතන දාන්නම් තව සයිට් ඕනේ නම් lktopbux.tk එකට ගිහිල්ලා තෝරගෙනම රේජිස්ටර්වෙන්න. ඔය කියන ගොඩක් bux අඩවිවල ලින්ක් xචේන්ජ් ක්‍රෙඩිඩ් ගන්න පුළුවන් හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕනේ ඒ වාගේම ප්‍රයෝජනයත් තියෙනවා.
උත්සහ කරලා බලන්න එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු මොන යම් හෝ ප්‍රරශ්ණයක් තියෙනවනම් අදහස් දලා යන්න පිළිතුර දෙන්නම්
ආ කියන්න බැරිඋනානේ අර මම මුලින් කී අඩවියේ ඔයාගේ බැනර් එක දාද්දි අනික් අයට ක්‍රෙඩෙඩ් පහක් පමණක් දෙන්න එ වගේම එක්කෙනෙකුට කිලික් එකපාරයි කියලා මතක ඇතිව දාන්නෝ........



0 comments:
Post a Comment