Saturday, March 6, 2010

add-yahoo-smileys-to-blogger

හැමදාම වේලි වේලි තියෙන බ්ලොග් එක අළුත් කරන්න හිතාන ඔන්න මමත් Smileys දැම්මා. ගොඩක් අය මේවා දන්නවා ඇති. ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනෙ! (මම වගේ :$) මේක හරිම සරල වැඩක්. කරන්න තියෙන්නෙ මෙච්චරයි. ( හදපු කෙනා අපිට කරන්න දෙයක් ඉතුරු කරලාම නෑ) 1. Log in to Blogger > Layout > Edit HTML වෙත යන්න 2. මෙම කේතය ඇති තැන සොයාගන්න. ගොඩක් Browser වල Ctrl + F වලින් සෙවීමක් කල හැකියි.

]]>
3. ඉන්පසු එම කේතයට යටින් මෙම කේතය Paste කරන්න

0 comments:

Post a Comment