Saturday, March 6, 2010



Monday, January 25, 2010
Dafizilla ViewSourceWith | ??
Posted by Madhuranga Rathnayake 0 comments

madhuranga-blogpost-60-1.jpgමේක බොහොම ප්‍රසිද්ධ ෆයර් ෆොක්ස් ඇඩෝනයක්. වෙබ් අඩවි සංවර්ධන කටයුතු කරන අය නම් මේක දැනටමත් භාවිතා කරනවා ඇති. කෙසේ හෝ මෙම ඇඩෝනය මගින් ඔබ බ්‍රව්සරය මත දිස්වන ඕනෑම වෙබ් අඩවියක CSS කේතයන් JAVA Script මෙන්ම ප්‍රධාන HTML කේතයන්ද අප කැමති Text Editor එකක විවෘත කරගත හැකියි. (මම නම් කැමතිම එක NotePad++) උදාහරණයක් විදියට යට පින්තූරය බලන්න.madhuranga-blogpost-60-2.jpg ඒකෙ ඇරලා තියෙන්නෙ අපේ සින්ඩියෙ ගොනු ටික. WordPress වල තියෙන තනි CSS ගොනුව (Style.css) එහෙම්මම බලන්න පුළුවන්. වෙබ් වැඩිදියුණුකිරීම් කරන ආධුනිකයන්ට මේක ලොකු පහසුවක් වෙයි. ;)

[Dafizilla ViewSourceWith]

0 comments:

Post a Comment