තමන්ගෙම කියලා Website එකක් (Free+Hosting+Domain)
Sunday, February 14, 2010
අද අපි බලමු තමන්ගෙම කියලා ඉතාමත්ම ඉක්මනින් සහ සම්පුර්ණ නොමිලේ website එකක් හදාගන්නෙ කොහොමද කියලා.ගොඩක් අයට මෙක අලුත් දෙයක් වෙන එකක් නෑ එත් මම උත්සාහ කරන්නෙ ඉදිරියට මම කරන්න ඉන්න joomla(ජූම්ලා ) පාඩමට අරම්භයක් ගන්න. මම මේක පියවර තුනකින් විස්තර කරන්නම්.
- 1.පියවර
Website එක නිර්මණය කර ගැණීම.
Framset.html
header.html" name="header" frameborder="yes" scrolling="no" noresize bordercolor="#FF0000" />
left.html" name="menue" frameborder="yes" scrolling="no" />
http://charithdeshapriya.blogspot.com/" name="content" frameborder="yes" noresize /> මෙතන frame එකට මගේ blog එක ලින්ක් කරලා තියෙනේ
header.html
>
left.html
| onClick="" onMouseOver="this.style.background ='#E8E8E8'; |
| onClick="" onMouseOver="this.style.background ='#E8E8E8'; |
| onClick="" onMouseOver="this.style.background ='#E8E8E8'; |
| onClick="" onMouseOver="this.style.background ='#E8E8E8'; |
මෙක පොඩි Menu එකක් හදාගන්න විදිය.
- 2.පියවර
Hostකිරීම.
- අපිට එහෙනම් static I.P. address එකක් ඕන.
- 24*7 Internet connectivity තියෙන්න ඕන.
- Web server Software තියෙන්න ඕන.
- අපේ OS (Operating Sysytem)එකත් එළකිරි වගේ තියෙන්න ඕන.
- 3.පියවර:-තමන් කැමති Domain Name එකක් දා ගැනීම
අපිට සාමන්‍යයෙන්Domain Name එකක් Hosting service providerගෙන් ලැබෙනව එත් එක වෙනත් subdomain එක්ක තමයි තියෙන්නේ. FreeHostia නම් freehostia කියන subdomain එක යටතේ තමයි URL එක ලැබෙන්නේ. ඉතින් අපිට කැමති කෙටි නොමිලේ URL එකක් ගන්න නම් ඉතින් Dot.tk තමයි. මෙකේ Register විමක් නැතුවත් අපිට URL එකක් ගන්න පුලුවන් name.tk කියලා තමයි දෙන්නේ.එකට කරන්න තියෙන්නෙ මෙතනට ගිහින් අපිට Hosting service providerගෙන් ලැබුනු URL එක දීලා අපි කැමති URL එකකට Rename කරගන්න එක.දැන් ඉතින් අපිට අපේම කියල URL එකක් එක්ක website එකක් තියනවා හොදයි නේද? මේ සදහන් කරපු සියල්ල කරන විදිය මේ Video එකේ තියනවා අපහැදිලි තැනක් තියනවනම් බලන්න.වැඩි විස්තර ඕන නම් Comment එකක් දාන්න.
- Free hosting services Providers
- Free Domain Names
මේ තමයි උදාහණෙට හදපු website එක. තව දෙයක් dot.tk වල ඔයාලගේsite එකට දවස් 90කට hits 25ක් වත් නැත්නම් url එක suspend කරනවා.




0 comments:
Post a Comment