Saturday, March 6, 2010

Speedtest නව සේවා රැසක් හදුන්වා දෙයි


දැන් කොයි කවුරුත් නිතරම භාවිතා කරන වෙබ් අඩවියක්නෙ Test your  Internet connection speed at Speedtest.net , ඒ අන්තරජාල සබදතාවයේ වේගය පරීක්ෂා කරන්න පහසුම ක්‍රමයක් බව අපි හැමෝම දන්නවනේ. ඔවුන් දැන් නව මුණුවරක් සමග නව සේවා රැසක් හදුන්වා දී තිබෙනවා.
ImageVisit ~ Fast Way to Host Images

Your Summary දළ වේගය, හොදම වේගය වැනි තොරතුරු

Your Results අතීතයේ ගත් වාර්තා ලබා ගැනීමට

Global ලොව වටා ඇති වලින් ලබාගත් තොරතුරු

මේ ලංකාවේ ISP වල තත්ත්වය
ImageVisit ~ Fast Way to Host Images

දන්නවද? ඔවුන් දැන් අප භාවිතා කරන සියළුම IP Address වලින් ගිය වේගයන් ලබා දෙන බව. එහෙනම් අපෙ HSDPA සබදතා(dialog, Airtel) වල වේගයන් හැමෝටම දැනගන්න ලේසි පොටක් පෑදිලා වගේ :)

තව මෙතන සදහන් කරන්න බැරි වුනු ගොඩක් දේවල් තියෙනවා, Test your  Internet connection speed at Speedtest.net එකට ගිහිල්ලම බලන්නකො :D

0 comments:

Post a Comment