Saturday, March 6, 2010

වඩාත් හොදම පරිගණක නිපැවුම් සොයගැනීමට වෙබ් අඩවියක්


මම මේ වෙබ් අඩවියට(toptenreviews) වැඩියෙන්ම පිවිසෙන්නේ මොකක් හරි මෘදුකාගයක් තොරාගැනීමටයි. උදාහරණයක් විදිහට දැනට ඇති හොදම Anti virus මෘදුකාගය කුමක්ද යන්න ඉතා නිවැරිදිව සවිස්තරාත්මකව බලාගැනීමට පහත දක්වා ඇති වෙබ් පිටුව භාවිතා කරනවා. toptenreviews

මෙහි ඇති වර්ගීකරණය ගොඩක් දුරට සාර්ථකයි. ඔබටත් හොදම වෙබ් අඩවි, චිත්‍රපට, දුරකථන, පරිගණක ක්‍රීඩා සහ තවත් බොහො දේ ස්වාධීන වර්ගීකරණයක් යටතේ බලා ගැනීමට පුලුවන්.

0 comments:

Post a Comment